තොරතුරු දැනැනීමේ පනත ලබන 2017 වසරේ පෙබරවාරී මාසයේ සිට ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්ත්‍ර ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතික ම...
තොරතුරු දැනැනීමේ පනත ලබන 2017 වසරේ පෙබරවාරී මාසයේ සිට ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්ත්‍ර ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතික මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ පැවති ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වන සංවත්සරයට සහභාගී වී එහිදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු කඩිනමින් සිදුකරගෙන යන බවත් ඉදිරි මාස කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරිම් සිදුකරන බවත්ය.
COMMENTS