බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති එල්.කේ. ඩී.එල්. සඳුන්ගහවත්ත මහතාගේ නිවෙසට ඊයේ (05) අලුයම ඇතුළු...
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති එල්.කේ. ඩී.එල්. සඳුන්ගහවත්ත මහතාගේ නිවෙසට ඊයේ (05) අලුයම ඇතුළු සොරුන් පිරිසක් රුපියල් 49 දහසක් වටිනා රන්මාලයක් ඇතුළු තවත් වටිනා භාණ්ඩ කිහිපයක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
එම නිවෙසේ උඩුමහලේ නාන කාමරයේ තිබෙන කවුළුවකින් සොරුන් ඇතුළු වී ඇතැයි සැකකරන බව තලංගම පොලිසිය පවසයි.
COMMENTS