හි ටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ වන මොහොමඩ් සහබ්දීන් අයිෂෙ නමින් ඇති පුද්ගලික බැංකු ගිණුමකට විශාල මුදල් ප්‍රමාණයක් සැක කටයුතු ලෙස බැර...
හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ වන මොහොමඩ් සහබ්දීන් අයිෂෙ නමින් ඇති පුද්ගලික බැංකු ගිණුමකට විශාල මුදල් ප්‍රමාණයක් සැක කටයුතු ලෙස බැර වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. එම කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත.
එම බැංකු ගිණුමේ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් සැක කටයුතු ලෙස බැර වී ඇති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කර තිබේ.
අදාළ පැමිණිල්ල සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි.
අදාල මුදල බැර කර ඇත්තේ ඇති පුද්ගලික ආයතනයක් චෙක්පත් මගින් එක බවත් සැක කටයුතු ලෙස අවස්ථා කිහිපයකදී මුදල් ආපසු ගෙන ඇති බව ද පොලිසිය විසින් කරුණු වාර්තා කළේය.

COMMENTS