කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2017 ජනවාරි 6 වැනි දා සිට අප්‍රේල් 6 වැනි දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා වසා තැබීමට...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2017 ජනවාරි 6 වැනි දා සිට අප්‍රේල් 6 වැනි දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා වසා තැබීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ නඩත්තු කටයුතු හේතුවෙනි.
මෙනිසා ගුවන් ගමන් වාර 200 ක් පමණ අවලංගු කිරිමට සිදු වන බව ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ප්‍රකාශ කර ඇත.
COMMENTS