දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දට සැකයක් (VIDEO)
Homeප්‍රවෘත්ති

මහින්දට සැකයක් (VIDEO)

PropellerAds

කොල්වින් ආර්ද සිල්වා මහතාට එදා ව්‍යවස්ථාව වෙනස් කිරීමට වසර 3ක කාලයක් ගිය බවත් වත්මන් ආණ්ඩුවට ව්‍යවස්ථාව වෙනස් කිරීමට මාස ගණනක්වත් නොගිය බව...

UNP bans public announcements regarding presidential candidacy !
මහින්ද නීති ගැටයක.. ශ‍්‍රීලනිප සාමාජිකත්වය අතනාරී.. පොහොට්ටු නායක්තවය ගනී
අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්ෂ නායක්තවයට සුදුස්සා සජිත් - හරීන්
මහින්දට සැකයක් (VIDEO)

කොල්වින් ආර්ද සිල්වා මහතාට එදා ව්‍යවස්ථාව වෙනස් කිරීමට වසර 3ක කාලයක් ගිය බවත් වත්මන් ආණ්ඩුවට ව්‍යවස්ථාව වෙනස් කිරීමට මාස ගණනක්වත් නොගිය බවත් හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ නිසා මේ පිළිබඳව තමන්ට සැකයක් පවතින බවද උඩුදුම්බර විහාරස්ථානයක පැවති උත්සවයකදී හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව තමා විශ්වාස නොකරන බවද ඔහු කියා සිටියේය.

උතුරේ සිදුවන ඇතැම් සිදුවීම් වාර්තා කිරීමට මාධ්‍යයට තහනම් වී ඇති බවත් උතුරේ ඇතිවන සිදුවීම් පිළිබඳ ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එම වීඩියෝව පහතින්,

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දට සැකයක් (VIDEO)
මහින්දට සැකයක් (VIDEO)
http://ift.tt/2cWymod
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy