එ ක්සත් ජාතික පක්ෂ නායකත්වය අප්‍රසාදයට පත්ව ඇති නම් එය වෙනස් විය යුතු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ...
එක්සත් ජාතික පක්ෂ නායකත්වය අප්‍රසාදයට පත්ව ඇති නම් එය වෙනස් විය යුතු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයටද වැඩිපුරම සුදුසුකම් පෙන්වා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු සඳහන් කළේය.
අද වන විට පක්ෂ නායකත්වයට මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වයට ද සජිත් ප්‍රේමදාස මහතා තරම් සුදුස්සෙකු තමන් දකින්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.

COMMENTS