අන්තර්ජාලයේ ටොරන්ට් හා සම්බන්ධ තාක්ෂණය ඔස්සේ නීතිවිරෝධී ලෙස දත්ත බෙදාහැරීමේ පිරිස් අත්අඩංගුවට ගැනීමේ ප‍්‍රවණතාවය මේ වනවිට චීනයටත් ව්‍යාප්...
2007 වසරෙහි සිට චීනයේ ජනප‍්‍රියව පැවති QVOD නමැති
නිල් චිත‍්‍රපට මගින් මුදල් ඉපැයීම චීනයේ තහනම් වන අතර මේ නිසා එහි හිමිකරු වන වැන්ග් ෂිං නමැත්තා පසුගියදා අත්අඩංගුවට පත්වුණා. සර්වර් තුනක් ඔස්සේ නීති විරෝධී ලෙස නිල් චිත‍්‍රපට බෙදාහැරීමේ නිරතවීම හා එමගින් මුදල් ඉපැයීම ඔහුට එරෙහිව පැවති චෝදනාය. මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාරයේ සිටී. 2013 වසරේදී පමණක් එම සමාගම යුවාන් මිලියන 140 ක් මේ ඔස්සේ ආදායම් ලබා ඇති බවටද ගිණුම් වාර්තා අධිකරණයට ඉදිරිපත්ව ඇත.
COMMENTS