දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'උතුරට ෆෙඩරල් එපා' - සුමන්තිරන්ගෙන් ඓතිහාසික ප්‍රකාශයක්!
Homeගොසිප්

'උතුරට ෆෙඩරල් එපා' - සුමන්තිරන්ගෙන් ඓතිහාසික ප්‍රකාශයක්!

PropellerAds

මේ වන විට ෆෙඩරල් ද ඒකීයද යන වෙන්වීම අහෝසි වී ඇති අතර අවශ්‍ය වන්නේ අර්ථවත් බලය බෙදීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවස...

රජ්ජුරුවෝ උඩයි උඩයි
සාදිරිස් - තනූජා ලුම්බිණි
ධම්මික පෙරේරා ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී.


මේ වන විට ෆෙඩරල් ද ඒකීයද යන වෙන්වීම අහෝසි වී ඇති අතර අවශ්‍ය වන්නේ අර්ථවත් බලය බෙදීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන ඒකීය ක්‍රමය ෆෙඩරල් ක්‍රමයට වඩා දියුණු තැනක පවතින හෙයින් අපි එවැනි ආදර්ශයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව තමන් ඇතුළු පිරිස ඉල්ලා සිටින්නේ ෆෙඩරල් ලේබලය සහිත ක්‍රමයක් නොව මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි වූ බලය බෙදීමක් බව ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය බලය හරියාකාරව බෙදා ගත යුතු අතර බහුතර කැමැත්තට අනුව තීරණ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මේ අතර පසුගියදා හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් සුමන්තිරන් මහතා කියා සිටියේ මේ වන විට සිංහල දේශපාලන නායකයන් දෙමළ ජනතාව වෙත ලබා දෙමින් සිටින පණිවිඩය එය බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'උතුරට ෆෙඩරල් එපා' - සුමන්තිරන්ගෙන් ඓතිහාසික ප්‍රකාශයක්!
'උතුරට ෆෙඩරල් එපා' - සුමන්තිරන්ගෙන් ඓතිහාසික ප්‍රකාශයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVkYMLzDqAH7DQTcnqX284YLD9ClesWG-qywCgtbPaLxK4kmR_lAcSpCtjt2Yrb0FcblbTpZ9I49b1ykZjhC3w_7OzHY2cHeCLBmkZAWGz4HvVeyO2cymmm4cx1g28jnW4upoJu28Oxtw/s1600/MA-Sumanthiran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVkYMLzDqAH7DQTcnqX284YLD9ClesWG-qywCgtbPaLxK4kmR_lAcSpCtjt2Yrb0FcblbTpZ9I49b1ykZjhC3w_7OzHY2cHeCLBmkZAWGz4HvVeyO2cymmm4cx1g28jnW4upoJu28Oxtw/s72-c/MA-Sumanthiran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_915.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_915.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy