හුංගම, කලමැටිය කුරුළු අභය භූමියට යාබද හම්බු කැළයේ ගින්නක් හටගෙන තිබේ. ඊයේ (22) පස්වරුවේ හටගත් මෙම ගින්න හේතුවෙන් තංගල්ල – හම්බන්තොට මාර්ග...
හුංගම, කලමැටිය කුරුළු අභය භූමියට යාබද හම්බු කැළයේ ගින්නක් හටගෙන තිබේ.
ඊයේ (22) පස්වරුවේ හටගත් මෙම ගින්න හේතුවෙන් තංගල්ල – හම්බන්තොට මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති අතර ගින්න නිවීම සඳහා තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ 02 ක් යොදවා තිබුණි.
මේ වනවිට ගින්න පැතිරයාම වළක්වා ඇති බව වාර්තා වේ.
ඡායාරූප පහතින්.
COMMENTS