පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් භාවිතා කර වෙනත් අයෙකුට විකුණා තිබූ වාහනයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් භාවිතා කර වෙනත් අයෙකුට විකුණා තිබූ වාහනයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වාහනය නාමල් රාජපක්ෂ මහතා විසින් භාවිත කර ඇත්තේ 2010 වසරේදී බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
එය ෆෝර්ඩ් මස්ටෑන් වර්ගයේ වාහනයකි.
COMMENTS