සැක කටයුතු ලෙස මිය ගොස් සිටි ගුවන් හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් අද (03) අලුයම රත්මලාන ගුවන් තොටුපළ අසල මාර්ගයක තිබී සොයාගෙන තිබේ. ගල්කිස්ස...
සැක කටයුතු ලෙස මිය ගොස් සිටි ගුවන් හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් අද (03) අලුයම රත්මලාන ගුවන් තොටුපළ අසල මාර්ගයක තිබී සොයාගෙන තිබේ.
ගල්කිස්ස පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සොයා බැලීමකදී තුවාල සහිතව මාර්ගය අයිනේ වැටී තිබූ මෙම හමුදා සෙබලාගේ මළ සිරුර සොයාගෙන ඇත.
මොහු 40 හැවිරිදි අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ගුවන් හමුදා සෙබලා රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ බවට අනාවරණ වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS