දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2008 සිට රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආවා.
Homeප්‍රවෘත්ති

2008 සිට රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආවා.

PropellerAds

2008 වර්ෂයේ සිට රෝහින්‍යා සරණාගතයන් ලංකාවට පැමිණ ඇති බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය...

පාස්කු ප්‍රහාරය ගැන VIP ආරක්ෂකයන් කලින්ම දැන සිටි බව හෙළිවෙයි
'ත්‍රිවිධ හමුදාවට ඡන්දයට අත ගැසීමට බලයක් නෑ' - මැතිවරණ කොමිසමේ සභාපති - (video)
'ත්‍රිවිධ හමුදාවට ඡන්දයට අත ගැසීමට බලයක් නෑ' - මැතිවරණ කොමිසමේ සභාපති - (video)
2008 වර්ෂයේ සිට රෝහින්‍යා සරණාගතයන් ලංකාවට පැමිණ ඇති බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එලෙස සරණාගතයන් පැමිණි විට නීත්‍යානුකූලව කටයුතු කර ඔවුන්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදෙන බවද එතෙක් තාවකාලිකව මෙරට රැඳී සිටිනා බවද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම මේ වන විට මෙරට ජීවත් වු පුද්ගලයන් ලක්ෂ 20ක් පමණ සරණාගතභාවය ඉල්ලා වෙනත් රටවලට ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"රෝහින්‍යා සාරණාගතයන් මුලින්ම ආවේ කවදාද? මෙම සරණාගතයන් මුලින්ම ලංකාවට ආවේ 2008 දී. 2008 මාර්තු මාසේ 55 ක් ආවා. එතකොට මේ කෑගහන හාමුදුරුවරු කොහෙද හිටියේ. ඇයි එදා පෙළපාළි ගියේ නැත්තේ. ඒකාලේ සරණාගතයෝ ලංකාවට ආවාම ප්‍රශ්ණයක් නැහැ එහෙමද?.

2008 ආපු සරණාගතයෝ 2012 වෙනකම් ලංකාවේ ඉඳලා තියෙනවා. 2012 ජුලි මේ රටින් පිටකර තිබෙනවා. ඊටපසුව 2013 පෙබරවාරි වලදී නැවත 101 ක් ඇවිත් තිබෙනවා.  ඔවුන් පිටත් කළේ 2015 පෙබරවාරී මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් අපිත් ආණ්ඩු බලයට පැමිණියාට පසුවයි. මෙවර පිරිමි 07, කාන්තාවන් 07, දරුවෝ 16 ක් ඇවිත්"

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ලංකාවට පැමිණි පසුව එක් දරුවෙක් උපත ලබා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2008 සිට රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආවා.
2008 සිට රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආවා.
http://ift.tt/2wk3CC9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/2008.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/2008.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy