ලේක්හවුස් ආයතනයේ සේවකයන් පිරිසක් මේ වනවිට එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරත වේ. සේවක වැටුප් වැඩිකරන ලෙස පාලනාධිකාරියට බලකරමින් මෙම විරෝධත...
ලේක්හවුස් ආයතනයේ සේවකයන් පිරිසක් මේ වනවිට එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරත වේ.
සේවක වැටුප් වැඩිකරන ලෙස පාලනාධිකාරියට බලකරමින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තාවේ.
ඊට සමගාමීව සේවකයන් තුන්දෙනෙකු එහි වහලය මත නැග උපවාසයක් ආරම්භ කර ඇත.
COMMENTS