එ ක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටා තිබෙන අබුඩාබි තානාපති කාර්යාලය වසා දමා ඇත්තේ එහි සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බව විදේ...
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටා තිබෙන අබුඩාබි තානාපති කාර්යාලය වසා දමා ඇත්තේ එහි සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටිනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව මේ බව තහවුරැ කර සිටියේ.
තානාපති කාර්යාලය වසා තබන කාලය අතර තුර slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංක 800 119 119 හරහා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවට නිවේදනය කර සිටිනවා.

COMMENTS