දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැලේසියානු මහකොමසාරිස්ගෙන් රජය කරුණු විමසයි
Homeප්‍රවෘත්ති

මැලේසියානු මහකොමසාරිස්ගෙන් රජය කරුණු විමසයි

PropellerAds

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයාට පහරදීමේ සිදුවීමට අදාළව මෙරට සිටින මැලේසියානු මහකොමසාරිස්වරයාගෙන් රජය කරුණු විමසා ඇති බව වාර්තා වේ. විදේශ කට...

හම්බන්තොට සිද්ධියේ 4කට ඇප - 25 දෙනෙකු යළි රිමාන්ඩ්
සීමානීර්ණ වාර්තාව මාසයක් ඇතුළත ගැසට් කරයි
රන්ජන්ගේ සිද්ධියෙන් ආණ්‌ඩුව රත්වෙයි: රාජ්‍ය සේවකයින් කොළඹට කැඳවයි
මැලේසියානු මහකොමසාරිස්ගෙන් රජය කරුණු විමසයි

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයාට පහරදීමේ සිදුවීමට අදාළව මෙරට සිටින මැලේසියානු මහකොමසාරිස්වරයාගෙන් රජය කරුණු විමසා ඇති බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඒ බව තහවුරු කර ඇත.

මැලේසියාව බලා ගිය ඒකාබද්ධ විපක්ෂ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමග ගුවන්තොටුපොළ වෙත ගොස් යළි එමින් සිටියදී ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එරට දී එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ අන්තවාදී පිරිසකගේ ප්‍රහාරයට ලක්විය.

මෙම ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ගුවන්තොටුපළ රෝහලේ ප්‍රතිකාර ලැබූ බවද වාර්තා විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට මැ‍ලේසියාවේදී සිදුවූ ප්‍රහාරය, ශ්‍රී ලංකා රජය විසින් තරයේ හෙළාදැක තිබේ.

ක්වාලාලාම්පූර්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, වැරදිකරුවන් හඳුනා ගැනීම සඳහා සහ විමර්ශන කටයුතුවලට සහාය ලබා දීම සඳහා මැලේසියාවේ නීතිය බලාත්මකිරීමේ බලධාරීන් හා මීට අදාළ වෙනත් බලධාරීන් සමඟ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම සිදුවීමේ බරපතළකම අවබෝධ කරගන්නා අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ගතයුතු සියලු පියවර ගනු ලබමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් මහතාට එරට ක්වාලාම්පූර් ගුවන්තොටුපළේදී පහරදීමේ සිද්ධියට අදාළව 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැලේසියානු මහකොමසාරිස්ගෙන් රජය කරුණු විමසයි
මැලේසියානු මහකොමසාරිස්ගෙන් රජය කරුණු විමසයි
http://ift.tt/2cCGHN9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_770.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_770.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy