මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්...
මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 25 දෙනෙකු යළිත් එළැඹෙන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (30) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 29 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කළ අතර එයින් සිව් දෙනෙකුට සුවිශේෂී කාරණා යටතේ ඇප ලැබුණි.
COMMENTS