දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති සිංගප්පූරුවේදී නිශා බිස්වාල් හමුවෙයි
Homeප්‍රවෘත්ති

අගමැති සිංගප්පූරුවේදී නිශා බිස්වාල් හමුවෙයි

PropellerAds

2016 ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට සිංගප්පූරුවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ...

"මේ ගෑණි එළියට ඇදලා දාපන්" - දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට කෝප වූ වෛද්‍යවරිය බැන වදී
අරාබියට ගිය ලාංකික කත ගැන තොරතුරක් නෑ
මංගල මහින්දගෙනුත් සමාව ගත යුතුයි
අගමැති සිංගප්පූරුවේදී නිශා බිස්වාල් හමුවෙයි

2016 ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට සිංගප්පූරුවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය අතර ඊයේ (02) සාකච්ඡාවක් පැවැත්විණි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙම සාකච්ඡාව සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලයේදී පැවැත්වුණු බවයි.

මෙහිදී ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පවතින වර්තමාන දේශපාලන සමාජීය සහ ආර්ථික ප්‍රවණතා පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමය සහ ආසියානු කලාපීය රටවල දේශපාලන අභියෝගයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවී ඇත.

මහනුවර, කොළඹ, හම්බන්තොට ආර්ථික කොරිඩෝවේ සංවර්ධන සැළසුම් සහ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය ආශ්‍රිත සංවර්ධන කාර්යයන් පිළිබඳ කරුණු මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පැහැදිළි කර ඇති අතර යුද්ධයෙන් බරපතල පීඩාවන්ට ලක්වූ උතුර පළාතේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු දීර්ඝකාලීන තිරසාර වැඩපිළිවෙල පිළිබඳව ද අදහස් හුවමාරු වී තිබේ.

ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී රජය ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රසාදය පළ කර ඇති නීශා බිස්වාල් මහත්මිය ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් සහය ලබාදීමට සූදානම් බවද අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කොට තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති සිංගප්පූරුවේදී නිශා බිස්වාල් හමුවෙයි
අගමැති සිංගප්පූරුවේදී නිශා බිස්වාල් හමුවෙයි
http://ift.tt/2cxmKXX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy