රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියකට ත්‍රිකුණාමලයේ ගිය අටුලුගම ව්‍යාපාරික මොහොමඩ් නස්රීන් ජීවතුන් අතර සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පො...
රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියකට ත්‍රිකුණාමලයේ ගිය අටුලුගම ව්‍යාපාරික මොහොමඩ් නස්රීන් ජීවතුන් අතර සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔහු යාපනයට ගොස් ඇති කතාවක් ද ඇතැයි බණ්ඩාරගම පිරිසක් සඳහන් කරති.
පෙර දිනයේ මාධ්‍යවේදීන් ඉදිරිපිට හඬා වැටුණු ඔහුගේ බිරිය අද මාධ්‍යවේදීන් යද්දී ගෙට ගොස් දොර වසා ගත් බව එහි ගිය මාධ්‍යවේදීහු පවසති.
තම පුතා ජිවතුන් අතර සිටින බවට සාස්තර කියන තැන් තුනකින් ම පැවසු බව ඔහුගේ පියා සඳහන් කරයි.
පුතා නැති වු බවට පොලිසියට පැමිණිලි කළේ ද ඔහුය. ඔහු සමඟ බණ්ඩාරගම සිට ත්‍රිකුණාමලයට ගිය සගයන් තිදෙනාගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරන බව වාර්තා වේ.
COMMENTS