ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වන සියලුම රැස්වීම් වර්ජනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වන සියලුම රැස්වීම් වර්ජනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු ඊයේ දිනයේදී සඳහන් කළේ ව්‍යවස්ථාව උල්ලංගණය කළ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
COMMENTS