අකුරැස්ස, ඌරුමුත්ත - රජ්ජුරුබණ්ඩාර දේව මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින් රැගෙන ගිය බස් රථයක තිබී ගංජා තොගයක් අකුරැස්...
අකුරැස්ස, ඌරුමුත්ත - රජ්ජුරුබණ්ඩාර දේව මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින් රැගෙන ගිය බස් රථයක තිබී ගංජා තොගයක් අකුරැස්ස පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එම ගංජා තොගය සමඟ සිවිල් ආරක්ෂක භටයන් 02ක් ද අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගංජා තොගය හමුවී ඇත්තේ මොනරාගල සිට පැමිණි සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් රැගත් බස් රථයකිනි.
COMMENTS