බීමතින් රිය ධාවනය කිරීමේ චෝදනාව මත අද (22) උදෑසන අත්අඩංගුවටගත් රමිත් රඹුක්වැල්ල මහතා ඇප මත නිදහස් කොට තිබේ. ක්‍රිකට් ක්‍රිඩකයකු ද වන පාර්...
බීමතින් රිය ධාවනය කිරීමේ චෝදනාව මත අද (22) උදෑසන අත්අඩංගුවටගත් රමිත් රඹුක්වැල්ල මහතා ඇප මත නිදහස් කොට තිබේ.
ක්‍රිකට් ක්‍රිඩකයකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ 07, නිදහස් මාවතේ සිදුවූ රිය අනතුරක් හේතුවෙනි.
COMMENTS