පසුගිය ආණ්ඩුව සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා ලෙස භාවිතා කළැයි චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පොලිස් මූල්...
පසුගිය ආණ්ඩුව සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා ලෙස භාවිතා කළැයි චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ඔහු මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි.
COMMENTS