දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි - සමන් රත්නප්‍රිය
Homeප්‍රවෘත්ති

කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි - සමන් රත්නප්‍රිය

PropellerAds

වි දේශයන්හිදී කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මිය ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති හිටපු පාර්ල...

වියත් මගයි-ගම්මන්පිලයි දෙන්නම ෆේල්... කතා කරලා වැඩක් නෑ - ඩිලාන් පෙරේරා
මා බයිඩන්ගෙන් උදවු ඉල්ලුවා... ඔහු බෑ කිවුවා... තනිවම රුසියාවට ගහන්න අපට බෑ - යුකේ‍්‍රන ජනපති බංකරයක සැගවී CNN අමතයි
බටහිර රටවල් රුසියා ප‍්‍රහාරයට සූදානම්.. පුටින් වන්දි ගෙවීමට සැරසෙනු - බයිඩන් කොංග‍්‍රසය අමතයි
විදේශයන්හිදී කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මිය ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ ඔවුන් ලංකාවට ගෙන්වා නොගැනීම හේතුවෙන් එහි දී මරණයට පත්වී ඇති බවයි.

එනිසා එසේ මියගිය 40ට ශ‍්‍රී ලංකා රජය වගකිව යුතු බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණයට එකතු කළ කරන්නේදැයි රජය විසින් පැහැදිලි කිරීමක් කළ යුතු බවත්ය.

මෙරට ප්‍රජාව තුළින් ආසාදිතයන් වාර්තාවීම සම්පූර්ණම පාලනය කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ප්‍රකාශයන් පිළිගත නොහැකියැයි ද පැවසූ ඔහු රට පුරා තැනින් තැන ආසාදිතයන් වාර්තා වන බවද කියා සිටියේය.

කොරෝනා පරීක්ෂණ නොකිරීමේ වාසිය සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය විසින් ලබා ගන්නේ දැයි සැක සහිත යයිද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි - සමන් රත්නප්‍රිය
කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි - සමන් රත්නප්‍රිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBx0rhb_Ugpcc0EJkaobZrKiD5gm6Wj8H2PYb8eWE83zELU7LDlqMjVI6uTf7Zal6RE2RvXiK5seOv67x2hlfQwpCXxzsZIqweFuw6Tz2XIGy7mAGZH9zu09rLj08hS6wl4HZ5ZGRpTKA/s320/saman.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBx0rhb_Ugpcc0EJkaobZrKiD5gm6Wj8H2PYb8eWE83zELU7LDlqMjVI6uTf7Zal6RE2RvXiK5seOv67x2hlfQwpCXxzsZIqweFuw6Tz2XIGy7mAGZH9zu09rLj08hS6wl4HZ5ZGRpTKA/s72-c/saman.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/40_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/40_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy