තම ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප‍්‍රතිචාරයක් නොදැක්වීම නිසා යළිත් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය තීරණය ක...
තම ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප‍්‍රතිචාරයක් නොදැක්වීම නිසා යළිත් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයෙහි සභාපති ජේ.ඒ.සී. පේ‍්‍රමලාල් මහතා ප්‍රකාශ කළේ සිය ගැටලු විසඳන බවට ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පොරොන්දුවක් ලබාදුන්න ද එය මෙතෙක් ඉටු වී නොමැති බවයි.
COMMENTS