ISIS ත්‍රස්තවාදී සංවිධානයේ අදහස් සහ මතවාදයන් දරන තවත් න්‍යායාත්මක කණ්ඩායමක් මෙරට ක්‍රියාත්මක වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙල...
ඒ සම්බන්ධයෙන් ඔවුන් දැඩි සෙවිල්ලෙන් මේ දිනවල සිටින බව වාර්තා වෙයි.
මෙම පිරිස අතර නීතිඥයන් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් 07 දෙනෙකු ද සිටින බවට තොරතුරු ලැබී ඇත.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මක වන බවද සඳහන්ය.
මෙම කණ්ඩායම ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමගද සම්බන්ධතා පවත්වා ඇතැයි හෙළි වී තිබේ.

COMMENTS