බම්බලපිටිය, මිලාගිරිය ප්‍රදේශයේදී දුම්රියක එන්ජිමෙහි ගැටී විදෙස් ජාතිකයෙකු මියගොස් තිබේ. අද (03) ඔහු ලැගුම්ගෙන සිටි හෝටලයේ සිට මුහුද නැරඹ...
බම්බලපිටිය, මිලාගිරිය ප්‍රදේශයේදී දුම්රියක එන්ජිමෙහි ගැටී විදෙස් ජාතිකයෙකු මියගොස් තිබේ.
අද (03) ඔහු ලැගුම්ගෙන සිටි හෝටලයේ සිට මුහුද නැරඹීමට ගොස් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.
අනතුරින් මියගිය තැනැත්තා 26 හැවිරිදි මාලදිවයින් ජාතික තරුණයෙක් බව වාර්තා වේ.
COMMENTS