කොළඹ නගරයේ අනවසර ස්ථානවල කසල බැහැරකිරීම පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීම සහ අනවසර ස්ථානවල කසල බැහැර කරන්නන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ වැ...
කොළඹ නගරයේ අනවසර ස්ථානවල කසල බැහැරකිරීම පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීම සහ අනවසර ස්ථානවල කසල බැහැර කරන්නන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඒ අනුව මසක කාලසීමාවක් තුළ අනවසර ස්ථානවල කසළ බැහැර කිරීම පිළිබඳ ව මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීමත් අනවසර ස්ථානවල කසල බැහැර කරන්නන් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය සහිතව එම පිරිස් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
COMMENTS