දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සබරගමු සරසවි සිසූන් උපකුලපති කාර්යාලය වටලයි
Homeප්‍රවෘත්ති

සබරගමු සරසවි සිසූන් උපකුලපති කාර්යාලය වටලයි

PropellerAds

සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කළද සිසු ගැටලු නොවිසඳුනේ යැයි කියමින් සරසවි සිසුහු අද (14) උපකුලපති කාර්යාලය වටලමින් විශ...

අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නොතීසි නිකුත් කෙරේ
ජනපති අකමැති වුවත් අගමැති රනිල් - එජාපෙ අවසන් තීන්දුව ගනී
අගමැතිධුරය හා අමාත්‍යධුර අත්හිටුවමින් අතුරුතහනම් නියෝගයක්
සබරගමු සරසවි සිසූන් උපකුලපති කාර්යාලය වටලයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කළද සිසු ගැටලු නොවිසඳුනේ යැයි කියමින් සරසවි සිසුහු අද (14) උපකුලපති කාර්යාලය වටලමින් විශ්වවිද්‍යාල ප්‍රධාන ගේට්ටුව අසල විරෝධතාවයක නිරතවුහ.

තාක්ෂණ පීඨය මව් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරිම, 2015/2016 කණ්ඩායමේ බඳවා ගැනීම් සිදුකිරීම, යෝජිත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම, අසාධාරණ පන්ති තහනම ඉවත්කර  සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම,  විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යනය හා සුබසාධන ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය  පාලන අධිකාරිය වෙත දන්වා සිටිති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සබරගමු සරසවි සිසූන් උපකුලපති කාර්යාලය වටලයි
සබරගමු සරසවි සිසූන් උපකුලපති කාර්යාලය වටලයි
http://ift.tt/2cUWE1x
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_351.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_351.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy