සියඹලාණ්ඩුව පල්ලේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ගිනිගෙන ඇචති බව වාර්තා වේ. මෙම ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පැවසෙන්නේ. පොලී...
සියඹලාණ්ඩුව පල්ලේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ගිනිගෙන ඇචති බව වාර්තා වේ.
මෙම ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.
පොලීසිය පවසන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව යි.
කෙසේ වෙතත් ඒ පිළිබද විදුලිබල මණ්ඩලය දැනුම් දුන් නමුත් මේවන තුරු එම මණ්ඩලයේ කිසිදු නිලධාරියෙකු පැමිණ නැති බව නිවැසියන් සඳහන් කරයි.
ගින්නට හසු වූ නිවසේ සියළු බඩුබාහිරාදිය විනාශ වී ඇති අතර සියඹලාණ්ඩුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS