ක ටුනායක ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දැමීමට ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත. එම මාර්ගයේ ගමන් කල සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කි...
කටුනායක ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දැමීමට ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත.
එම මාර්ගයේ ගමන් කල සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට මෙම ක‍්‍රියාමාර්ගය ගෙන තිබේ.
මෙම මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ගමන් කරමින් සිටියදී ආරක්ෂක අංශ එය නවත්වා පරීක්ෂා කර ඇත.
මේ හේතුවෙන් ගුවන් තොටුපලෙන් පිටත් වන යානාවන්ද ප‍්‍රමාද කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇත.

COMMENTS