මා වනැල්ල පොදු වෙලද සංකීර්ණය බස් නැවතුම්පල ඇතුළු ප‍්‍රදේශයට මේ වන විට දැඩි හමුදා ආරක්‍ෂාවක් යොදවා තිබේ. මාවනැල්ල බස් නැවතුම්පලේ සැකකටයු...
මාවනැල්ල පොදු වෙලද සංකීර්ණය බස් නැවතුම්පල ඇතුළු ප‍්‍රදේශයට මේ වන විට දැඩි හමුදා ආරක්‍ෂාවක් යොදවා තිබේ.
මාවනැල්ල බස් නැවතුම්පලේ සැකකටයුතු යතුරුපැදියක් හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණ සිටී.
මාවනැල්ල බස් නැවතුම්පලේ සැකකටයුතු යතුරුපැදියක් හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණ සිටී.
COMMENTS