පසුගිය සති අන්තයේ ජාතික පුවත්පත්වල වෙළද දැන්වීමක් පළකරමින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපට පෙන්වන එකම නාලිකාව ලෙස දක්වමින් අයිටීඑන් නාලි...
පසුගිය සති අන්තයේ ජාතික පුවත්පත්වල වෙළද දැන්වීමක් පළකරමින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපට පෙන්වන එකම නාලිකාව ලෙස දක්වමින් අයිටීඑන් නාලිකාව ඔවුන් ඉදිරියේදී පෙන්වන්නට යන චිත්‍රපට මාලාවක් ගැන ප්‍රචාරය කිරීමෙන් පසු එයට එරෙහිව විවිධ විවේචන එල්ලවූ අතර පසුගිය දින කිහිපයේ එම
විවේචන වලට පිළිතුරු දෙන සංවාද වැඩසටහන් පවා එම නාලිකාව ඔස්සේ විකාශය විය.
ඒවායේදී පැවසුනේ මෙම කටයුත්ත වෙනත් නාලිකාත් කරන නමුත් ඒවා කල් ඇතිව කියා කරන්නේ නැති බවකි. ඒ නිසා දැන් අලුතින් මේ ගැන ප්‍රචාරය කරන අයිටීඑන් නාලිකාව
අලුත් කරන ලද පාඨයක් සමග ඒ ගැන සදහන් කර තිබේ. එහිදී කියා සිටින්නේ
‘ළමා මනසට ගෝචර නොවන වැඩසටහන් පිළිබද ප්‍රෙක්ෂකයින් දැනුවත් කරලීමේ ජාත්‍යන්තර ආචාර ධර්මය අපි ලාංකේය ටෙලිවිෂනයට හදුන්වාදෙන්නෙමු‘ ලෙසයි.
ඒ අනුව එම වැඩසටහන නවතා නොමැති අතර විකාශය අරඹන්නට ඔවුන් සූදානම් බවද දන්වා ඇත.
අලුත් දැන්වීම
පරණ දැන්වීම

COMMENTS