දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විග්නේෂ්වරම්ගේ ප්‍රකාශය නිවැරදිව වටහාගෙන නෑ - ඇමති වජිර  
Homeප්‍රවෘත්ති

විග්නේෂ්වරම්ගේ ප්‍රකාශය නිවැරදිව වටහාගෙන නෑ - ඇමති වජිර  

PropellerAds

ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩිනමින් තීරණ ගෙන ඒවා මහජනතාවගේ ය...

කොරෝනා පැතිර වූ චීන පර්යේෂණාගාරයට ඇතුඵ වන්නට ට‍්‍රම්ප් අතදමද්දී - අනෙක් රටවල් චීනයෙන් වන්දි ඉල්ලයි
පාස්කු ප්‍රහාරයට අදට වසරයි !
කල් දැමුනු මහ මැතිවරණ ජුනි 20 වෙනිදා - මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි
විග්නේෂ්වරම්ගේ ප්‍රකාශය නිවැරදිව වටහාගෙන නෑ - ඇමති වජිර  

ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩිනමින් තීරණ ගෙන ඒවා මහජනතාවගේ යහපත් පිණිස ක්‍රියාත්මක කළ යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ කොළඹ 07, ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ඊයේ (29) පැවැති 2016 වර්ෂයේ 5 වැනි දිසාපති සමුළුවේ ආරම්භක සැසිය අමතමිනි. 

යාපනය, මඩකළපුව ඇතුළු දිවයිනේ සියලුම ප්‍රදේශවල මුල්ගල් තබා අවසන් කළ ඉදිකිරීමට අපේක්ෂිත නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර වර්ෂය අවසානය වන විට එම නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවද සඳහන් කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  

“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. එතුමාගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව කටයුතු කරන්නේ කියලා. එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා. ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි මම සිතනවා. යාපනය, මඩකළපුව පසුගියදා පැවැති අපේ උත්සව අවස්ථාවන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලුම දේශපාලන නියෝජිතයින් සහභාගි වී සිටියා. එහිදී ඔවුන් සියලුම දෙනාටම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අපි අවස්ථාව ලබාදුන්නා.“ 

මෙවර දිසාපති සමුළුවේදී අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි කාර්මික නිලධාරීන්ට හා තාක්ෂණ නිලධාරීන්ට අදාළ වන විවිධ යෝජනා, සංවර්ධන නිලධාරින්ගේ සේවා ව්‍යවස්ථාව, ග්‍රාම නිලධාරීන්ට අදාළ වන කරුණු රැසක් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් මතු වී ඇති ගැටලු සඳහා විසදුම් ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේෂ්වරම්ගේ ප්‍රකාශය නිවැරදිව වටහාගෙන නෑ - ඇමති වජිර  
විග්නේෂ්වරම්ගේ ප්‍රකාශය නිවැරදිව වටහාගෙන නෑ - ඇමති වජිර  
http://ift.tt/2dzlHai
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_142.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_142.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy