කො රෝනා වයිරසය ලොව පුරා පැතිර යාමට චීනය වගකිවයුතු බවත් ඊට අදාල වුහාන් පරීක්ෂණාගාරය පරීක්ෂා කිරීමට ඇමරිකාවට ඉඩ දිය යුතු බවත් ඇමරිකානු ජනාධිප...
කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යාමට චීනය වගකිවයුතු බවත් ඊට අදාල වුහාන් පරීක්ෂණාගාරය පරීක්ෂා කිරීමට ඇමරිකාවට ඉඩ දිය යුතු බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා තිබේ.
කොරෝනා වයිරසය පැතිරයාම චීනය සිත මතා සිදු කලේ නම් ඊට වන්දි ගෙවන්නට චීනයට සිදුවනු ඇතැයි ට‍්‍රම්ප් ඊට පෙර ප‍්‍රකාශ කළේය.
මේ වන විට ලොව පුරා රටවල් රැසක් චීනයට එරෙහිව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දැඩි ප‍්‍රකාශ නිකුත් කර තිබේ.
ඇමරිකාව ,මහා බි‍්‍රතාන්‍ය ,ජර්මනිය, ප‍්‍රංශය, ඕස්ටේ‍්‍රලියාව ආදී රටවල් රැුසක් වේ අතර වෙති.
මේ අතර චීනය විසින් කොරෝනා වසංගතයෙන් හානියට පත් රටවලට වන්දි ගෙවිය යුතු බවටද ඇතැම් රටවල් ප‍්‍රකාශ කර තිබේ.
චීන පරීක්ෂනාගාර පරීක්ෂාවට චීනය ඉඩ නොදුනහොත් චීනයට එරෙහිව දැඩි පියවරක් ගන්නට වුවද සෙසු රටවල් නොපැකිලෙනු ඇතැයි පැවසේ.
එසේම චීන භාණ්ඩ මිලදී ගැනීම වැලැක්වීම , චීනයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම ආදිය සම්බන්ධයෙන්ද ලොව ප‍්‍රබල රටවල් කීපයක්ම මේ වන විට සාකච්චා පවත්වමින් සිටිති.

COMMENTS