එක්සත් ජාතික පක්ෂයට 70 වසරක් සපිරිම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දානමය පිංකමක් සංවිධානය කර තිබුණි. ඒ අ...
එක්සත් ජාතික පක්ෂයට 70 වසරක් සපිරිම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දානමය පිංකමක් සංවිධානය කර තිබුණි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේදී භික්ෂූන් වහන්සේ 70 නමකට දහවල් දානය පිළිගැන්විය.
මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පක්ෂයේ සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.
වීඩියෝව පහතින්.
COMMENTS