දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිසුවෙකුට පහරදුන්නැයි සිසුන් 3ක් අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

සිසුවෙකුට පහරදුන්නැයි සිසුන් 3ක් අත්අඩංගුවට

PropellerAds

බණ්ඩාරවෙල, හල්පේ මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ඊයේ (13) එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පොල්ලකින් පහරදී තුවා...

ජනපති කොමිසමට ‘සුරක්ෂා’ පිළිබඳ පැමිණිල්ලකුත්
"විපක්ෂයේ හිටියත් හොඳ වැඩට අපි සහාය දෙනවා" - අයවැයට ශ්‍රීලනිපය සහය දෙන ලකුණු
"පුංචි කාර් සිහිනය බොඳවෙලා නැහැ" - නලීන් බණ්ඩාර
සිසුවෙකුට පහරදුන්නැයි සිසුන් 3ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල, හල්පේ මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ඊයේ (13) එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පොල්ලකින් පහරදී තුවාල සිදුකලේ යැයි සැකපිට එම විද්‍යාලයේම ඉගෙනුම ලබන 12 වන ශ්‍රේණියේ සිසුන් 03දෙනෙක් එදින රාත්‍රියේම අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

පහරදීමෙන් බරපතල තුවාල ලැබු  ගිහාන් ප්‍රදීප් නැමති 16 හැවිරිදි ශිෂ්‍යයා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අතර මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

එම පාසලේ විදුහල්පතිවරයා විසින් පහරකෑමට ලක්වු ශිෂ්‍යයා ප්‍රදේශයේ පුද්ගලික ඩිස්පෙන්සරියකට යවා ප්‍රතිකාර ලබාදී ගෙදර යවා ඇති බවත් තත්ත්වය අසාධ්‍ය නිසා ශිෂ්‍යයාගේ මිත්තනිය විසින් ඔහුව රෝහල්ගත කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණයවු බව පොලිසිය කියයි.

මෙම ශිෂ්‍යයා සිය මිත්තනිය සමඟ ඇල්ල, මධුරගම පිහිටි ඇගේ නිවසේ ජීවත්වන අතර මේ සිද්ධිය පිළිබදව විමසීමට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා තමාට බැන වැදුන බවට ඇය පොලිසියට පැමිණිලි කර තිබේ .

බදුල්ල රෝහල් පොලිසියෙන් දැනුම් දෙනතුරු විදුහල්පතිවරයා මේ පිළිබදව දැනුම් නුදුන් බවත් සිද්ධිය වසන් කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට විරුද්ධව කටයුතු කරන බවත් ඇල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ හා සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් .ඩී.එන්. කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ඇල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

බදුල්ල - පාලිත ආරියවංශ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිසුවෙකුට පහරදුන්නැයි සිසුන් 3ක් අත්අඩංගුවට
සිසුවෙකුට පහරදුන්නැයි සිසුන් 3ක් අත්අඩංගුවට
http://ift.tt/2cvsBYy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/3_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/3_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy