ඊයේ කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේ පැවති ඕස්ටේ‍්‍රලියාව සමග දෙවන හා අවසාන විස්සයි20 තරගයෙන් ඔස්ටේ‍්‍රලියාව ජයගත්තා. ශ‍්‍රී ලංකාව ලබාගත් ...
ටෙස්ට් හා එක්දින පිටියෙන් සමුගෙන සිටි ටීඑම් ඩිල්ෂාන් ජාත්‍යන්තර පිටියේ අවසන් විස්සයි20 තරගයට සහභාගීවූ නමුත් ඔහුට පන්දු තුනකදී ලකුණු 1 ක් පමණක් ලබාගන්නට ඊයේ සිදුවුණා. ඔහු දැවී ගියේ හස්ටින්ග්ස්ගේ පන්දුවකට උඩ පන්දුවක් දීම නිසාය.කෙසේ වෙතත් ඔහු පන්දු යැවීමේදී ඕවර 2 කින් කඩුළු 2 ක් දවා ගන්නට සමත් විය.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ගත්තේ ධනංජය ද සිල්වා ලකුණු 62 කි.
මින් ඉහත තරගයේ ලෝක වාර්තා තැබූ මැක්ස්වෙල් ඊයේ ලකුණු 66 කට සීමා කරන්නට සීක්කුගේ ප‍්‍රසන්න සමත් වුණා.
කෙසේ වෙතත් තරගයේ හා විස්සයි 20 තරගාවලියේ වීරයා වූයේ මැක්ස්වෙල්ය.
ලකුණු සටහන පහතින්
COMMENTS