මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් පරීක්‌ෂණ වාර්තාවට අදාළව විමර්ශන පවත්වන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව නීතිපත...
මෙම ගනුදෙනුව
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් කමිටුව කළ පරීක්‌ෂණ වාර්තාව පිළිබඳ නීතිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සහිත මෙම ලිපිය කථානායකවරයා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
කෝප් පරීක්‌ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා වෙත යොමු කළ බවද ඒ අනුව නීතිපතිවරයා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ලිපියක් එවා ඇතැයිද කථානායකවරයා කීවේය.
(අජිත් අලහකෝන්)
COMMENTS