ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නැයි දන්වා යැවූ ලිපි මාධ්‍ය හමුවකදී ගිනි තැබූ ක...
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නැයි දන්වා යැවූ ලිපි මාධ්‍ය හමුවකදී ගිනි තැබූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කරක සභාව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ රාත්‍රි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.
එහිදී මෙම තීරණය ගෙනන ඇති අතර මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාවට එක්වූ පක්ෂ නියෝජිතයින් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
COMMENTS