දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඉන්නේ හුන්ඩුවක යූරෝ බිලියන 5ක් ගේන්න කථාව" - එල්ල වූ චෝදනා වලට සුජීවගෙන් පිළිතුරු (VIDEO)
Homeප්‍රවෘත්ති

"ඉන්නේ හුන්ඩුවක යූරෝ බිලියන 5ක් ගේන්න කථාව" - එල්ල වූ චෝදනා වලට සුජීවගෙන් පිළිතුරු (VIDEO)

PropellerAds

තමන්ට මරණීය තර්ජන ඇති බව ජාත්‍යන්තර වෙළඳ සහ ක‍්‍රමෝපාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් තමන් පොලිස් මූලස්...

ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් අයටත් කොරෝනා වැලදේ.. WHO කැළඹෙයි..
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී හමුදා කණ්ඩායමක් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට රෝගියෙකුගෙන් සටහනක්
හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය මෙන්න

තමන්ට මරණීය තර්ජන ඇති බව ජාත්‍යන්තර වෙළඳ සහ ක‍්‍රමෝපාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීවේය.

 ‘‘මට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් තියලා මම ප‍්‍රතිචාර දක්වපු දවසේ රාත‍්‍රීයේ මම කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ අගමැතිතුමාත් එක්ක උත්සවයකට සහභාගී වුණා. රාත‍්‍රී 10.00 ට විතර මට දුරකතන ඇමතුමක් ආවා. ඇන්ටන් දේශප‍්‍රිය කියලා මට කුනුහර්පෙන් බැන්නා. මරනවා කියලා මට තර්ජනය කලා. තත්පර 40ක් විතර බැන්නාට පස්සේ මම දුරකතනය විසන්ධි කලා. මේ නම්බරය ගැන හොයලා බලන විට මම මේ නම්බරය මම මෙයට කලින් ඉතාලි බූරුවා කියලා සේව් කරගෙන තියෙනවා. මෙයට වසරකට පමණ කලින්තු මේ පුද්ගලයාම මට මරණීය තර්ජනය කළා."

"මිරිහාන පොලිසියේ මම මේ ගැන එවක පැමිණිල්ලක් කලා. මේ ගැන විමර්ශන කරන විට නලීන් බණ්ඩාර මහතාටත් මෙයට වසරකට පමණ පෙර මරණීය තර්ජනය කරලා තියෙනවා කියලා හෙළි වුණා. අපිට එදා කෝල් කරලා තියෙන්නේත් ඇන්ටන් දේශප‍්‍රිය කියන මේ පුද්ගලයාමයි. මම මේ ගැන යළිත් පොලිස් මූලස්ථානයටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ ගැන තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දාලා මේ අය ලංකාවට ගේන්න  ඕනෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒ නීතිය මේ රටේ ක‍්‍රියාතමක වෙයි කියලා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය. 

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඉන්නේ හුන්ඩුවක යූරෝ බිලියන 5ක් ගේන්න කථාව" - එල්ල වූ චෝදනා වලට සුජීවගෙන් පිළිතුරු (VIDEO)
"ඉන්නේ හුන්ඩුවක යූරෝ බිලියන 5ක් ගේන්න කථාව" - එල්ල වූ චෝදනා වලට සුජීවගෙන් පිළිතුරු (VIDEO)
http://am.lk/media/k2/items/cache/211ce4e5411ca389d1a471189f818305_S.jpg
https://i.ytimg.com/vi/yNA0xVsUVGA/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/5-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/5-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy