දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආයුර්වේද සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනී (VIDEO)
Homeප්‍රවෘත්ති

ආයුර්වේද සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනී (VIDEO)

PropellerAds

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් එහි වෘත්තිය සමිති එකමු...

“සර් කතා කරන්න එපා අපිටයි කතා කරන්න ඕන“ - මහින්දගේ කතාවට බාධා කරමින් පාක්ෂිකයන් කෑ ගසයි (VIDEO)
සාගල, වජිර, තිලක්, රනිල් පසුගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කළ හැටි අනුර හෙළි කරයි
මඩකලපුවට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්!
ආයුර්වේද සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනී (VIDEO)

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් එහි වෘත්තිය සමිති එකමුතුව ඊයේ (30) බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුලු විය. 

ඒ, අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකින් අනතුරුවයි.

එම වෘත්තීය සමිති එකමුතුව ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කරන ලෙස ඉල්ලා මාස 02ක පමණ කාලයක සිට මෙලෙස විරෝධතාවයේ නිරත වේ.

ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවීමෙන් පසු ඔවුන් බලහත්කාරයෙන් එහි ප්‍රධාන ගේට්ටුව විවෘත කරගෙන අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුලූ වන අවස්ථාවේ තරමක උණුසුම්කාරී තත්ත්වයක්ද ඇතිව තිබේ. 

ඉන් පසුව ඔවුන් අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා වෙත ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක්ද භාරදුන්නේය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආයුර්වේද සංස්ථා වෘත්තිය සමිති එකමුතුවේ සභාපති බර්නාඞ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ දින 14 ක් ඇතුළත සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ වූ බවයි.

පසුගිය ජූනි මස 28 වනදා ද ආයුර්වේද සංස්ථාවේ සේවකයන් එහි සභාපතිවරයාට විරෝධය පළ කරමින් ඔහු පැය කිහිපයක් සංස්ථාව තුළ රඳවාගෙන සිටියේය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආයුර්වේද සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනී (VIDEO)
ආයුර්වේද සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනී (VIDEO)
http://ift.tt/2bAUfTh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy