දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මඩකලපුවට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්!
Homeප්‍රවෘත්ති

මඩකලපුවට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්!

PropellerAds

ජාති, ආගම්, වර්ණ බේදයෙන් තොරව මේ රටේ සියලු ජනතාව එක්ව තමා ජනාධිපති ධුරයට පත් කරගත්තේ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් මෙන්ම පිරිසිදු දේ...

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට ‘සුපර් ඩෙල්ටා’.. කොළඹ 100%ක්ම ඩෙල්ටා..
ඇෆ්ගනිස්ථානය යළි ඇවිලෙයි... බෝම්බ පිපිරීම්වලින් 90ක් මරුට!
ඩෙල්ටා හැදුණු 20කට රෝග ලක්ෂණ නැතිවම හාට් ඇටෑක් ඇවිත්! -විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ
මඩකලපුවට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්!

ජාති, ආගම්, වර්ණ බේදයෙන් තොරව මේ රටේ සියලු ජනතාව එක්ව තමා ජනාධිපති ධුරයට පත් කරගත්තේ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් මෙන්ම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳ අසීමිත අපේක්ෂා පෙරදැරිව බවත් සැමදා ජනතාව සමග කටයුතු කරමින් එම අභියෝග ජය ගන්නා බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21) පස්වරුවේ මඩකලපුව ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ජනහමුව ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජාති, ආගම් බේදයකින් තොරව රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

සංවර්ධනයෙන් අතපසු වූ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වේගවත් කරමින් ජනතා ගැටලු විසඳීම සඳහා තමා සමග කටයුතු කිරීමට නව සංවිධානයක් දිස්ති‍්‍රක්කය තුළ ස්ථාපිත කරන බව ද මෙහිදී පැවසු ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරවිය යුතු බව ද කියා සිටියේය.

රට ඉදිරියට ගෙන යාමට සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ජාති, ආගම් බේදයකින් තොරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගන්නා ලෙස ද මෙහිදී ජනතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ මුදල් සොරාකෑ කිසිවෙකුට ජනතාව සමාව නොදිය යුතු අතර ඒ කිසිවෙකුට සමාව දීමට තමා ද සූදානම් නොමැති බව අවධාරණය කළේය.

ක්‍රීඩාංගණයට රැස්ව සිටී ජනතාවගෙන් මෙහිදී ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මඩකලපුවට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්!
මඩකලපුවට ගිය ජනපතිගෙන් පොරොන්දුවක්!
http://am.lk/media/k2/items/cache/dadca44aa415c2b149e6737445c878d2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_333.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_333.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy