ඊයේ (03) පෙරවරුවේ කුරුණෑගල - ඈඳාගල අනාරක්ෂික දුම්රිය හරස් මාර්ගයේ දී සිදුව රිය අනතුරකින් මවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ. ...
ඊයේ (03) පෙරවරුවේ කුරුණෑගල - ඈඳාගල අනාරක්ෂික දුම්රිය හරස් මාර්ගයේ දී සිදුව රිය අනතුරකින් මවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුව තිබුණේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ විරෝධතාවය අතරතුරය.
මෙසේ මියගොස් ඇත්තේ උල්පතගම, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දීපා දිල්රුක්ෂි සහ ඇගේ දියණියන් දෙදෙනායි.
මේ වනවිට ඔවුන්ගේ දේහයන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
වීඩියෝව පහතින්.
COMMENTS