ලො ව පුරා ඇතිව තිබෙන කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල ලෙස පහළ වැටී තිබේ. මේ වන විට බොරතෙල් බැරලයක මි...
ලොව පුරා ඇතිව තිබෙන කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල ලෙස පහළ වැටී තිබේ.
මේ වන විට බොරතෙල් බැරලයක මිල පසුවන්නේ ඩොලර 40-45 සීමාවේය.
එසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ දක්වා ඉන්ධන මිල අඩු කිරීමක් සිදුවී නැත.
දැනට ක්‍රියාත්මක වන්නේ බොරතෙල් මිල ඩොලර් 65-70 සීමාවේ පැවැතියදී නියම කරන ලද මිල ගණන්ය.

COMMENTS