කල් බදු පහසුකම් යටතේ ශ්‍රී ලංකාවෙන් මිලට ගත් ශ්‍රී ලංකන් ගුවන් යානා තුන ඉස්ලාම්බාද් සිට ලන්ඩන් බලා ගමන් කරවීමට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් ...
කල් බදු පහසුකම් යටතේ ශ්‍රී ලංකාවෙන් මිලට ගත් ශ්‍රී ලංකන් ගුවන් යානා තුන ඉස්ලාම්බාද් සිට ලන්ඩන් බලා ගමන් කරවීමට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සමාගමේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් යානා තුන අගෝස්තු 14 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් යානා තුන ඔවුන් පාකිස්තාන ගුවන් සමාගමට අයත් පැහැයෙන් වර්ණ ගන්වා පාකිස්තාන ගුවන් සේවයේ ලාංඡනය එක් කිරීමට නියමිතය.
COMMENTS