දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාජුඞීන් ඝාතනයවූ දා අරලියගහ මන්දිර කෝල්ස් ඩිලීට් වෙලා
Homeගොසිප්

තාජුඞීන් ඝාතනයවූ දා අරලියගහ මන්දිර කෝල්ස් ඩිලීට් වෙලා

PropellerAds

නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසලදී රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සිදුවූ දින රාත‍්‍රි එවකට නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ල...

දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින් නට නටා ගිය මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඩ
ගෑනු ළමයින්ගෙ පුටුවල ගම්ගෑවාට ටීචර් බැන්නාට 13 හැවිරිදි සිසුවා ගෙළවැළලාගෙන
දේශපාලන උවමනාවන්ට මරණ වාර්තා කල්දැමූවැයි වෛද්‍ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තු

නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසලදී රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සිදුවූ දින රාත‍්‍රි එවකට නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඬේමියන් පෙරේරා මහතාට අරලියගහ මන්දිරයෙන් හා ජනාධිපති
ලේකම් කාර්යාලයෙන් ලැබුණු සැකසහිත දුරකථන ඇමතුම් රැසක්ද මකා දමා ඇතැයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24 වැනිදා) කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.

එලෙස එකී දුරකථන දත්ත මකාදමා ඇති ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයේ දුරකථන පද්ධති භාරව සිටි නිලධාරීන් මේ වනවිට සේවයෙන්ද ඉවත්ව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් අනිල් වසන්ත වනිගසූරිය හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාමාන්‍යාධිකාරිනී ජානකී මල්ලිකාරච්චි මහත්මියගෙන් ලබාගත් ප‍්‍රකාශ අනුව ඒ බව පැහැදිලි වන බවත්, සේවයෙන් ඉවත්ව ගොස් ඇති දුරකථන පද්ධති භාරව සිටි නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ෙඡ්. ඒ. අබේනායක (දිවයින)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාජුඞීන් ඝාතනයවූ දා අරලියගහ මන්දිර කෝල්ස් ඩිලීට් වෙලා
තාජුඞීන් ඝාතනයවූ දා අරලියගහ මන්දිර කෝල්ස් ඩිලීට් වෙලා
http://ift.tt/2bhaiM1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_984.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_984.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy