හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානාගත හා අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකි...
වසර හයක කාලයක්
කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී තුමන් වූ ඔහු මාස 06ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ( SLMC) ලියාපදිංචියෙන් ඉවත් කිරීමටද පසුගියදා තීරණය කර තිබුණි. ඔහුගේ වෛද්‍ය බලපත්‍රය ද ඒ අනුව මාස හයකට තහනම් කර ඇත.
දේශපාලන උවමනාවන් අනුව කටයුතු කරමින් මරණ පරීක්ෂණ කල්දැමීම හා සිරුරු කොටස් අස්ථානගත කිරීම සිදුව ඇති බව අධිකරණයට ඒත්තු ගොස් තිබේ.
COMMENTS