දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින් නට නටා ගිය මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඩ
Homeගොසිප්

දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින් නට නටා ගිය මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඩ

PropellerAds

දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින් නට නටා ගිය මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඩ මින් දින කිහිපයකට පෙර උපන්දින සැමරුමක්ද සිදු කළ නිරූපිකාවක හා...

සිසුවියන් දෙන්නෙක් එක්ක වෙරළේ ගත කළ බලපිටියෙ තරුණයා
චීනාගේ වේගයට මෝටර් රථය වහලේ
මගුල් ගෙදරදි මෛත‍්‍රී රනිල් - ගෝඨා හමුවුණත් නාමල් එක්ක නෑලූ

දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින්
නට නටා ගිය මේනකා මධුවන්තිට
අධිකරණයෙන් දඩ

මින් දින කිහිපයකට පෙර උපන්දින සැමරුමක්ද සිදු කළ නිරූපිකාවක හා නවක ටෙලි නාට්‍ය නිළියක වන මේනකා මධුවන්ති දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස වාහනයක් ධාවනය කිරීමේ වරදකට ඊයේ අධිකරණයේදී වරදකාරිය වූ අතර රුපියල් 5000 ක දඩයකටද ලක්වුණා.
ඇගේ මෙම වරද හඳුනාගන්නට ලැබුනේ ඇය විසින් පවත්වා ගිය ෆේස් බුක් පිටුවේ එයට අදාළ වීඩියේ ක්ලිප් එකක්
ප්‍රදර්ශනය කර තිබීම නිසාය.

එය දුටු පාඨකයෙකු එම වීඩියෝවද සමග පොලිස් පැමිණිල්ලක් සිදුකර දන්වා ඇත්තේ ඇය අපරීක්ෂාකාරී රිය පැදවීමක නිරත වූ බවයි.
එම  වීඩියෝවේදී ඇයට අයත් හොන්ඩා ෆිට් වර්ගයේ කහ පැහැති මෝටර් රථය පදවන අවස්ථාවේ සුක්කානම අතහැර නටමින් විනෝද වන ආකාරය දිස් විය.
ඉකුත් ජනවාරි මාසයේ දිනක  මේනකා මධුවන්ති දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කහතුඩුව සහ බණ්ඩාරගම අතර ප්‍රදේශයේදී ‘අදී අදී..‘ වේග රිද්ම ගීය පසුබිමෙන් වාදනය වන අවස්තාවක මෙම නැටුම ඉදිරිපත් කර තිබුණි.

මේ සම්බන්ධව පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව බණ්ඩාරගම, ගැලණිගම ‍පොලිස් මුර‍පොළේ නිලධාරීන් මේ
පිළිබඳව විමර්ශනයක් කර ඇයට නඩු පැවරීම සඳහා බණ්ඩාරගම ‍පොලිසියට භාර දුන් අතර ඒ අනුව බණ්ඩාරගම ‍පොලිසිය විසින් අදාළ සිද්ධිය පිළිබඳව රංගන ශිල්පිනී මේනකා මධුවන්තිට නඩු පැවරීමෙන් පසු ඊයේ බණ්ඩාරගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුව විභාගයට ගැනුණි.
අදාළ රංගන ශිල්පිනිය අධිකරණයට පැමිණ නියම කළ දඩ මුදල ගෙවූ බවද ‍වාර්තා විය.

මේ වනවිට ඇගේ වීඩියෝව අඩංගු ෆේස් බුක් පිටුව ඇය විසින් අක්‍රීය කර ඇති නමුත් එම වීඩියෝව අන්තර්ජාලයේ ඊට පෙර පැතිරිණි.
එය පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින් නට නටා ගිය මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඩ
දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින් නට නටා ගිය මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඩ
http://ift.tt/2tKtiJk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy