මාලඹේ, අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකදී තම බිරිඳට වෙඩිතබා තුවාල සිදුකළ බව කියන යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ති...
මාලඹේ, අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකදී තම බිරිඳට වෙඩිතබා තුවාල සිදුකළ බව කියන යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බරපතළ තුවාල ලැබූ අදාළ කාන්තාව මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබයි.
පවුල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මොවුන් නීත්‍යනුකූලව දික්කසාදවීම සඳහා අදාළ නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවී සිටි අය බවත් වාර්තා වේ.
COMMENTS