විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය දින 13කට පසු අද (08) දිනයෙන් අවසන් විය. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවක...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය දින 13කට පසු අද (08) දිනයෙන් අවසන් විය.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු ඔවුන් ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කළ අතර ඒ අනුව හෙට (09) දිනයේ සිට රාජකාරියට වාර්තා කරන බව අනධ්‍යන සේවකයන් පවසයි.
ඉල්ලීම් 07ක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පසුගිය මස 27 වන දින සිටි වැඩ වර්ජනයක නිරතවූ අතර ඒ හේතුවෙන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ඇණහිට තිබුණි.
COMMENTS